මෙවර අධ්‍යාපන අමාත්‍යංශයට වෙන් කර ඇති මුදල පිළිබදව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පැවසීය.
මෙම කරුණු පිළිබද කතා කරද්දී අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ඇසෙන්නේ නැති බව ඒ මහතා කීය.
ඇමැතිතුමා ජොලියේ කතාබස් කරමින් සිටින බවද ඒ මහතා කීය.










