• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘දෙනගම වත’ ග්‍රන්ථය එළිදැක්වීම ජුනි 07 දා! Sri Lanka Latest News

June 2, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
‘දෙනගම වත’ ග්‍රන්ථය එළිදැක්වීම ජුනි 07 දා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තෙවතාවක් මෙරට රාජ්‍ය සාහිත්‍ය සම්මානයට සහ තවත් දෙස් විදෙස් සම්මාන රැසකටම පාත්‍ර වූ ප්‍රවීණ ලේඛකයකු, මාධ්‍යවේදියකු මෙන්ම ප්‍රවීණ ලාංකික සාහිත්‍යධරයකු වූ දෙනගම සිරිවර්ධනයන්ගේ නවතම ග්‍රන්ථය වන ‘දෙනගම වත, තමා මැ ලියූ ජීවිත කතාව’ නමින් එළිදැක්වීමට කටයුතු යොදා ඇත. දැනට 80 වැනි වියට පාතබන දෙනගම සිරිවර්ධනයන් මෙම ග්‍රන්ථය මගින් තමාගේ දශක අටක ජීවිත කතාව බොහෝ රසවත් ලේඛන ශෛලියකින් පාඨකයන් වෙත පිරිනැමීමට බලාපොරොත්තු වෙයි. Sri Lanka Latest News

‘දෙනගම වත, තමා මැ ලියූ ජීවිත කතාව’ එළිදැක්වීමේ උත්සවය මෙම ජුනි 07 වැනි සෙනසුරාදා පස්වරු 3.00ට කොළඹ නිදහස් මාවතේ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ලංකා ලේඛක සංවිධානය විසින් මෙම උත්සවය සංවිධාන කරනු ලබයි. මෙම උත්සවයේදී මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, නීතිඥ එස්.ජී. පුංචිහේවා යන විද්වතුන් දේශක පැවැත්වීමට නියමිතය. ‘දෙනගම වත’ ග්‍රන්ථය තුළින් දෙනගම සිර්වර්ධන සාහිත්‍යධරයාගේ ජීවිතයේ රසවත් අත්දැකීම් සහ අත්විඳීම් රැසක් එළිපෙහෙළි වනු ඇත. මෙම ග්‍රන්ථය ‘සරසවි’ ප්‍රකාශන ආයතනයේ ප්‍රකාශනයකි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

අසුබ පෙරනිමිත්තක්ද? වැඩ බාරගත්ත මොහොතේ කඩුවෙල අලුත් නගරාධිපති කකුල පැටලිලා වැටුණේ ඇයි? VIDEO I Sri Lanka Latest News

Next Post

බඹරු ඇවිත් අරන් ගිය සිංහල සිනමාවේ නිධානය! Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper