• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කසිප්පු තිප්පොලක් වටලන්න ගිහින් අතුරුදන්ව සිටි පොලිස් නිලධාරියාගේ සිරුර ඇළක පාවෙමින් තිබියදී සොයාගනී! Sri Lanka Latest News

September 16, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
කසිප්පු තිප්පොලක් වටලන්න ගිහින් අතුරුදන්ව සිටි පොලිස් නිලධාරියාගේ සිරුර ඇළක පාවෙමින් තිබියදී සොයාගනී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වැටලීමක් අතරතුරදී අතුරුදන්වූ පොලිස් නිලධාරියාගේ සිරුර සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය නිවේදනය කරයි. (Sri Lanka Latest News)

14 උදෑසන කිලිනොච්චිය පොලිස් වසමේ මලයාපුරම් වැව ආශ්‍රිත අයියන්කුලම් ඇළ අසළ නීති විරෝධීි මත්පැන් නිෂ්පාදනය කරන පවට ලද තොරතුරක් අනුව කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් එම ප්‍රදේශයට ගොස් වැටලීමක් සිදුකර ඇත

එම වැටලීමේ දී නීති විරෝදී මත්පැන් පෙරීමට උපයෝගී කර ගන්නා බැරල් කිහිපයක් සොයාගෙන ඇති අතර තවදුරටත් ඇළ ආශ්‍රිත සෝදිසි කිරීම සඳහා පොලිස් කොස්තාපල් 91499 චතුරංග නැමැති නිළධාරියා ඇළ පැත්තේ සිට අනෙක් පැත්තේ ප්‍රදේශයට පිහිනා ගොස් තිබෙයි.

නමුත් නැවත එම නිළධාරියාගෙන් තොරතුරක් නොලැබුණු නිසා අතුරුදහන්  වූ නිළධාරියා සෙවිම සඳහා යුද හමුදා,නාවික සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් එක්ව සෝදිසි මෙහෙයුම් දියත් කර ඇත

පසුව ඊයේ (15) මලයාලම්පුර ජාලාශයේ පාවෙමින් තිබිය දී නිළධාරියාගේ සිරුර සොයාගෙන තිබෙයි.

මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පොලිස් කොස්තාපල් චතුරංග නමැති අයෙකි.

ඔහු කිලිනොච්චිය පොලිස් ස්ථානයේ සේවය කරමින් සිට තිබුණි.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දේහය ළඟම ඥාතීන්ට භාරදීමට කටයුතු කරන බව පොලීසිය ප්‍රකාශ කරයි.

dinamina

SendShareShare
Previous Post

මාකිලංගමුවේ සංජීව ගැන මෙහේ පත්තරවල ගිය ඔක්කොම කතා බොරු! ප්‍රශ්නකිරීම්වලදී සංජීවට සහාය දුන් ‌දේශපාලකයන්ගේ-නීතීඥවරුන්ගේ-පොලිස් නිලධාරීන්ගේ නම්ගම් එළියට එයි! CIDය පාස්පෝට් නිලධාරීන් පිරිසක් පස්සේ පන්නන්න පටන් ගනී! I Sri Lanka Latest News

Next Post

IMF එක ලංකාව ගැන තාක්ෂණික වාර්තා තවම දීලා නෑ! ලංකාව විතරක් EPF එකට බර දාලා අන්තවාදී විදිහට පාඩුව සමාජගත කරලා! ආචාර්ය නිෂාන් ඩි මෙල්ගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.