• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුදුහුම්පොළ පන්සලේ ඉන්න තායි රාජා ඇතාගේ රුධිර සාම්පල් අරන් ගිහින්! වෙදකම් කරන වෛද්‍යවරයා දන්නෙත් නෑ! හොයලා බලද්දි තායිලන්තෙන් ආපු ඉල්ලීමකට ඉඩ දුන්නාලු! I Sri Lanka Latest News

December 17, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
සුදුහුම්පොළ පන්සලේ ඉන්න තායි රාජා ඇතාගේ රුධිර සාම්පල් අරන් ගිහින්! වෙදකම් කරන වෛද්‍යවරයා දන්නෙත් නෑ! හොයලා බලද්දි තායිලන්තෙන් ආපු ඉල්ලීමකට ඉඩ දුන්නාලු! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කිසියම්  පිරිසක් මහනුවර සුදුහුම්පොල රජමහා විහාරයේ සිටින තායි රාජා ඇතාගේ රුධිර සාම්පල රැගෙන ගොස් ඇති බවත් මූලික වෛද්‍ය ආචාර ධර්ම කඩකරමින් සිදු කර ඇති මෙම ක්‍රියාව දැඩි පිළීකුලෙන් යුතුව හෙලා දකින බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසයි .Sri Lanka Latest News

මේ දක්වා එම ඇතා තම භාරයේ පසු වන බැවින් පශු වෛද්‍ය කණ්ඩායමක් හෝ වෙනත් පාර්ශවයක් ඇතාගෙන් රුධිර සාම්පල ලබා ගැනීමේදී තමාව දැනුම්වත් කිරීම වෛද්‍ය විද්‍යාවේ මූලික ආචාර ධර්මය වුවද ඇතාගේ රුධිරය ලබාගත් පිරිස වෙනත් අරමුණකින් එම කටයුත්ත සිදු කර ඇති බව පෙනී යන බැවින් එසේ රුධිරය ලබාගෙන ඇත්තේ කුමන අරමුණින් දැයි වහාම සොයා බැලිය යුතු බවද මහාචාර්ය දංගොල්ල මහතා පවසයි

.

“මේක මහ වැරදි වැඩක් ,කරපු දේ හරි කැතයි. මට හිතාගන්න බැහැ. මේ වැඩේ ගැන.අපි වෛද්‍ය ශිෂ්‍යන්ට උගන්වන අය.අපි මුලින්ම කියා දෙන්නේ වෛද්‍ය විද්‍යාවේ ආචාර ධර්ම ගැන.අපේම පිරිසක් සම්බන්ධ කරගෙන මේ වැඩේ කළ බවට තොරතුරු තිබෙනවා.මම යි ඇතා භාර වෛද්‍ය වරයා.මට කියන්නේ නැතුව කවරෙකු හෝ ඇතා සම්බන්ධයෙන් වෛද්‍යමය තීරණයක් ගන්න එක විශාල වරදක්.

ඇතාගේ කුමක් හෝ දුර්වල කමක් තියෙනවා කියලා පෙන්වලා තායිලන්තයට යළි ඇතා රැගෙන යාමේ උත්සාහයක් මේ පිටුපස තිබෙනවා කියන සැකය මට තිබෙනවා.”

දියවඩන නිළමේවරයා අද.උදේ තායිලන්තයේ නියෝජිතයන් හමු වීම සදහා පැමිණෙන ලෙස දැනුම් දුන් නමුත් මෙම සිද්ධියට විරෝධය පල කරමින් ඒ සදහා සහභාගි නොවන බවද මහාචාර්ය දංගොල්ල මහතා පැවැසීය .

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී ශ්‍රී දළදා මාළිගාවේ අලි පන්තිය භාර ප්‍රදීප් මියනපලන මහතා පැවැසුවේ  තායිලන්තයේ තානාපති ඇතුළු දූත පිරිස ඇතා බැලීමට අවසර ඉල්ලූ බැවින්  එම ඉල්ලීම තායිලන්ත රාජ්‍ය මට්ටමේ ඉල්ලීමක් නිසා ඊට අවසර ලබා දුන් බවයි .එමගින් මාළිගාවේ අලි ඇතුන් බලා ගන්නා  විශේෂඥ වෛද්‍ය වරුන්ටට  අපහසුවක් කිරීමේ චේතනාවක් නොතිබුණු බවද ඒ මහතා පැවැසීය .

සරත් සමරනායක , යොලන්  පෙරේරා මහනුවර  

SendShareShare
Previous Post

ආණ්ඩුවේ ඉඳලත් වැට් එකටයි-අයවැයටයි ඡන්දය නොදුන් හේතුව අරලිය ගහ මැදුරේ පාටියේදී නාමල් එළියට දමයි! රනිල් ගැන මන්ත්‍රීවරුන්ට මාර අනාවැකියකුත් කියයි! මහින්දත් එක්ක කතා කරන්න ගියාම පුදුම හිතෙන උත්තරයක් දීලා! I Sri Lanka Latest News

Next Post

‘මේක ලොකු ජයග්‍රහණයක්.! ඔයත් ඒකෙ ලොකු කොටස්කාරයෙක්.! මේක ඔයාගේ දේශපාලන ජීවිතයේ ලොකු ඇචීව්මන්ට් එකක්…! සේමසිංහට ජනාධිපතිගෙන් ලොකු ප්‍රශංසාවක්! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper