• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා ජනාධිපතිකම රනිල්ට දෙන්න බලපෑ ලොකුම හේතුව බැසිල්ගේ කටින් එළියට පනියි! I Sri Lanka Latest News

June 2, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

රාජිත ලබන 04 වැනිදා ඇමැතිකමක් ගෙන ආණ්ඩුවට එක්වීමේ පුවත පොහොට්ටුවේ ප්‍රධානීන්ටද වාර්තා වී තිබිණි. ඒ අනුව පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙක්ම බැසිල් රාජපක්ෂ මහතා මුණගැසී මේ සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් ඔහුගේ අදහස විමසා සිටීමට පියවර ගත්හ. එහිදී මෙතෙක් කිසිවකුත් නොදැන සිටි අතිශය රහසිගත කරුණු ගණනාවක්ම බැසිල්ගෙන් මෙම මන්ත්‍රීවරුන්ට දැනගන්නට ලැබිණි. විශේෂයෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ධුරය බාරදීමට මුල්වූ ප්‍රධාන කාරණාවද මෙහිදී පළමු වතාවට බැසිල්ගේ කටින් එළියට පැන්නේය.Sri Lanka Latest News

‘මම මුදල් ඇමැති විදියට කටයුතු කරද්දී ඉන්දියාවෙන් ඩොලර් බිලියන 4ක ණයක් ගැනීමට කටයුතු කළා. ඒ සල්ලි අපට හම්බවුණේ කොටස් වශයෙන්. හැබැයි ගෝඨාභය ජනාධිපතිතුමාට කොරෝනා වසංගතයත් එක්ක ඩොලර් ප්‍රශ්නය කළමනාකරණය කරගන්න බැරිවුණා. ඒ වෙලාවේ රනිල් ඇවිල්ලා ගෝඨාභය ජනාධිපතිතුමාට කිව්වා එයාගේ අතේ ඩොලර් බිලියන 6ක් තියෙනවා කියලා. එයා ආපු ගමන් ඒ ඩොලර් බිලියන 6 රටට ගේන්න පුළුවන් කියලත් රනිල් අපට කිව්වා. ගෝඨාභය අන්තිමේදී රනිල්ට ජනාධිපතිකම දෙන්න තීන්දු කළේ මේ ඩොලර් බිලියන 6 කතාව හින්දා. අපි ඒ වෙලාවේ කිව්වේ එහෙනම් ආණ්ඩුව අරන් යන්න අපි අවුරුද්දක් සහාය දෙනවා කියලා. හැබැයි අන්තිමට ඒ කියපු ඩොලර් කතාව සම්පූර්ණයෙන් බොරුවක් වුණා. මේගොල්ලන්ට එක ඩොලර් එකක්වත් රටට ගේන්න බැරි වුණා. ඒ හින්දා තමයි අපිට ආපහු හැරෙන්න සිද්ධ වුණේ..‘ යනුවෙන් බැසිල් මෙහිදී සිය හිතවතුන්ට දැනුම් දී ඇති බවක් ආරංචිය.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

ගෝඨාට අලියත් නැති වෙයි! හොරෙන් අල්ලපු අලි ඇතුන් ‌48ක් ගෝඨාභය ඇතුලු හිමිකරුවන්ට මුදාහරින ලෙස කොළඹ-මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව අභියාචනාධිකරණය බලරහිත කරයි! මින් ඉදිරියට අලි ඇතුන් කාටවත් මුදාහරින්නත් බෑ! නව තීන්දුවකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

හෙට ඔක්කොම ඉස්කෝල වහලා! I Sri Lanka Latest News

MORE NEWS

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

Load More
රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හෂිනි රංගිකා ඈපාආරච්චි සිය උපාධිය නිමකරන්නේ එහි ඉහළම දක්ෂතා වෙනුවෙන් පිරිනැමෙන රන් පදක්කම් 30න් 16ක්ම දිනාගෙන....

Read more
ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper