වනජීවිය බාරයේ සිටින අලි ඇතුන් 48 දෙනකු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු හිමිකරුවන්ට මුදා හැරීම අත්හිටුවීමට අභියාචනාධිකරණය තීන්දු කොට ඇත.Sri Lanka Latest News
ඉදිරියට මෙම අලි ඇතුන් හිමිකරුවන් වෙත මුදාහැරීම තහනම් කිරීමටද අභියාචනාධිකරණය නියෝග කළේය.










