• About us
  • Contact us
Friday, July 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නීතීඥ සංගමය අනුරට දෙවැනි ලියුමත් ලියයි! උපරිමාධිකරණවල පුරප්පාඩු ගැන මතක් කරයි! හැබැයි යවපු පළවෙනි ලියුමටත් උත්තරයක් එවලා නෑ! I Sri Lanka Latest News

July 10, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 4 පිරවීම ගැන ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් අනුරට උපදෙස් ලියුමක්! ජ්‍යෙෂ්ඨත්වය-සුදුසුකම්-කුසලතාව-විනිවිද බව සලකා බලන්න! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 4ක් සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු 4 පිරවීමේ දීර්ඝ කාලීන ප්‍රමාදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.Sri Lanka Latest News

එම සංගමය ඉකුත් මැයි 25 වැනිදා ද ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් දීර්ඝ කිරීම සඳහා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට වාර්තා පළ වී ඇති යෝජනාව සම්බන්ධයෙන්ද ජනධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබුණි.

ඒ අනුව එම ලිපියට තවමත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත්, තම සංගමය මතු කරන ලද ගැටළු පිළිබඳව නිසි සැලකිල්ලක් දක්වනු ලෙසත් සිය ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

එවැනි පියවරක් ගතහොත් අධිකරණයේ ස්වාධීනත්වයට සහ යුක්තිය පසිඳලීම පිළිබඳ මහජන විශ්වාසයට ඇති කළ හැකි අහිතකර බලපෑම් පිළිබඳව අවධානයට ලක්කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින පුරප්පාඩු වලින් පළමුවැන්න 2025 ජුනි 20 වැනිදා විනිසුරු ගාමිණී අමරසේකර විනිසුරුවරයා විශ්‍රාම යාමෙන් පසුව ඇති විය. 

ඉන් අනතුරුව ජනාධිපති නීතීඥ එස්. තුරෙයිරාජා, කුමුදිනි වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාම හේතුවෙන් එම අධිකරණයේ වර්තමාන පුරප්පාඩු හතර ඇති වී තිබේ.

ඊට අමතරව, අභියාචනාධිකරණයේ පවතින පුරප්පාඩු හතරක් ඇති අතර, ඒවාද මේ වනතෙක් පුරවා නොමැත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති ව්‍යවස්ථාමය වගකීම නිසැකවම අගය කරන බව නීතිඥ සංගමය සිය ලිපියෙන් දන්වා සිටී.

ඒ අනුව මෙම පුරප්පාඩු දිගු කාලයක් තිස්සේ පැවතීම එම වැදගත් ව්‍යවස්ථාමය කාර්යය ඵලදායී ලෙස ඉටු කිරීමට පටහැනි බවද දැක්වේ.

එම ලිපිය පහත දැක්වේ.

SendShareShare
Previous Post

මීගමුවෙන් වැලිකඩට එවූ රැඳවියන්ට පහර දුන්නාද? මහ රෑ වැලිකඩට ආ මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට වැලිකඩ ප්‍රධාන ජේලර් දොර වහයි! රෑ නිසා යන්න දෙන්න බෑ කියලා! I Sri Lanka Latest News

Next Post

ටිල්වින් යාපනේ ගිහින් කිව්වේ බොරුවක්ද? අගමැති හරිනි පාර්ලිමේන්තුවේදී ඇත්ත කියයි! පළාත් සභා ඡන්දෙට වෙන්කරපු මුදල් ආපදා සහනවලට යොදාගෙන නෑ! මෙන්න වීඩියෝ දෙකම තියෙනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

සිරකරුවෙක් දින 5ක් තිස්සේ අතුරුදන්! වැලිකඩ බන්ධනාගාරයම කනපිට පෙරළුවත් වෙච්ච දෙයක් හොයාගන්න බැරිවෙලා!

රාජපක්ෂලාගේ සල්ලි හංගන් ඉන්න ව්‍යාපාරිකයෝ දෙන්නෙක් ලංකාවට සල්ලි අරන් ඇවිත් මන්ත්‍රීවරු ගන්න හදනවා! එක මන්ත්‍රී කෙනෙකුට කෝටි 10යි! රනිල් මටත් කතා කළා! රාජිත මහා හෙළිදරව්වක් කරයි! (VIDEO)
Exclusive

රාජිතගේ එක නඩුවක විමර්ශන අවසන්! මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන්න තීන්දු කරයි! I Sri Lanka Latest News

ටිල්වින් ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් රාජා හමුවෙයි! I Sri Lanka Latest News

මීගමුවේ මරණ 27න් 25කටම වගකියන්න ඕනේ අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර! මන්ත්‍රී ප්‍රසාද් කැට තියලා එහෙම කියන්නේ ඇයි? මෙන්න හේතු! VIDEO I Sri Lanka Latest News

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඍජු අධිරාජ්‍යවාදය වක්‍ර අධිරාජ්‍යවාදය පරාජය කරන අතරේ මහා සංඝරත්නයට එරෙහි කුමන්ත්‍රණත් පරාජය කළ යුතුයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ටිල්වින් යාපනේ ගිහින් කිව්වේ බොරුවක්ද? අගමැති හරිනි පාර්ලිමේන්තුවේදී ඇත්ත කියයි! පළාත් සභා ඡන්දෙට වෙන්කරපු මුදල් ආපදා සහනවලට යොදාගෙන නෑ! මෙන්න වීඩියෝ දෙකම තියෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ටිල්වින් යාපනේ ගිහින් කිව්වේ බොරුවක්ද? අගමැති හරිනි පාර්ලිමේන්තුවේදී ඇත්ත කියයි! පළාත් සභා ඡන්දෙට වෙන්කරපු මුදල් ආපදා සහනවලට යොදාගෙන නෑ! මෙන්න වීඩියෝ දෙකම තියෙනවා! VIDEO I Sri Lanka Latest News

පළාත් සභා මැතිවරණයට වෙන්කළ මුදල් ආපදා සහන සඳහා යොදාගෙන නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.Sri Lanka Latest News අද...

Read more
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 4 පිරවීම ගැන ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් අනුරට උපදෙස් ලියුමක්! ජ්‍යෙෂ්ඨත්වය-සුදුසුකම්-කුසලතාව-විනිවිද බව සලකා බලන්න! I Sri Lanka Latest News

නීතීඥ සංගමය අනුරට දෙවැනි ලියුමත් ලියයි! උපරිමාධිකරණවල පුරප්පාඩු ගැන මතක් කරයි! හැබැයි යවපු පළවෙනි ලියුමටත් උත්තරයක් එවලා නෑ! I Sri Lanka Latest News

සිරකරුවෙක් දින 5ක් තිස්සේ අතුරුදන්! වැලිකඩ බන්ධනාගාරයම කනපිට පෙරළුවත් වෙච්ච දෙයක් හොයාගන්න බැරිවෙලා!

මීගමුවෙන් වැලිකඩට එවූ රැඳවියන්ට පහර දුන්නාද? මහ රෑ වැලිකඩට ආ මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට වැලිකඩ ප්‍රධාන ජේලර් දොර වහයි! රෑ නිසා යන්න දෙන්න බෑ කියලා! I Sri Lanka Latest News

රාජපක්ෂලාගේ සල්ලි හංගන් ඉන්න ව්‍යාපාරිකයෝ දෙන්නෙක් ලංකාවට සල්ලි අරන් ඇවිත් මන්ත්‍රීවරු ගන්න හදනවා! එක මන්ත්‍රී කෙනෙකුට කෝටි 10යි! රනිල් මටත් කතා කළා! රාජිත මහා හෙළිදරව්වක් කරයි! (VIDEO)

රාජිතගේ එක නඩුවක විමර්ශන අවසන්! මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන්න තීන්දු කරයි! I Sri Lanka Latest News

ටිල්වින් ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් රාජා හමුවෙයි! I Sri Lanka Latest News

ටිල්වින් ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් රාජා හමුවෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper