• About us
  • Contact us
Friday, July 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ටිල්වින් ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් රාජා හමුවෙයි! I Sri Lanka Latest News

July 10, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
ටිල්වින් ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් රාජා හමුවෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉන්දීයානු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩී. රාජා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර හමුවක් පසුගිය දා ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේ දී සිදුවිය.Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ ආණ්ඩු බලය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ බලවේගයක් විසින් දිනා ගැනීම පිළිබඳ සිය සතුට ප්‍රකාශ කළ ඉන්දීයානු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩී. රාජා සහෝදරයා, ඒ පිළිබඳ අත්දැකීම් බෙදා ගැනීමට අවස්ථාව ලැබීම පිළිබඳ සතුට ප්‍රකාශ කලේය. රට පාලනය කිරීම තුළ ආර්ථික හා භූ දේශපාලනයේ පවතින අභියෝග මෙන්ම ජාතීන් අතර සමගිය පවත්වා ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් මධ්‍යම කාරක සභික, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් හා මධ්‍යම කමිටු සාමාජික, නීතීඥ ජානක අධිකාරි යන සහෝදරවරුද එක්ව සිටියහ.

SendShareShare
Previous Post

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රාජිතගේ එක නඩුවක විමර්ශන අවසන්! මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන්න තීන්දු කරයි! I Sri Lanka Latest News

MORE NEWS

සිරකරුවෙක් දින 5ක් තිස්සේ අතුරුදන්! වැලිකඩ බන්ධනාගාරයම කනපිට පෙරළුවත් වෙච්ච දෙයක් හොයාගන්න බැරිවෙලා!
Exclusive

මීගමුවෙන් වැලිකඩට එවූ රැඳවියන්ට පහර දුන්නාද? මහ රෑ වැලිකඩට ආ මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට වැලිකඩ ප්‍රධාන ජේලර් දොර වහයි! රෑ නිසා යන්න දෙන්න බෑ කියලා! I Sri Lanka Latest News

රාජපක්ෂලාගේ සල්ලි හංගන් ඉන්න ව්‍යාපාරිකයෝ දෙන්නෙක් ලංකාවට සල්ලි අරන් ඇවිත් මන්ත්‍රීවරු ගන්න හදනවා! එක මන්ත්‍රී කෙනෙකුට කෝටි 10යි! රනිල් මටත් කතා කළා! රාජිත මහා හෙළිදරව්වක් කරයි! (VIDEO)

මීගමුවේ මරණ 27න් 25කටම වගකියන්න ඕනේ අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර! මන්ත්‍රී ප්‍රසාද් කැට තියලා එහෙම කියන්නේ ඇයි? මෙන්න හේතු! VIDEO I Sri Lanka Latest News

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඍජු අධිරාජ්‍යවාදය වක්‍ර අධිරාජ්‍යවාදය පරාජය කරන අතරේ මහා සංඝරත්නයට එරෙහි කුමන්ත්‍රණත් පරාජය කළ යුතුයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

කැන්ඩි ළමිස්සි යොවුන් සිහින ලෝකෙට ආයුබෝවන් කියයි! I Sri Lanka Latest News

හයර් චණ්ඩි මෙන්න ආපහු කලඑළි බැහැලා..! VIDEO I Sri Lanka Latest News

Load More
සිරකරුවෙක් දින 5ක් තිස්සේ අතුරුදන්! වැලිකඩ බන්ධනාගාරයම කනපිට පෙරළුවත් වෙච්ච දෙයක් හොයාගන්න බැරිවෙලා!
Exclusive

මීගමුවෙන් වැලිකඩට එවූ රැඳවියන්ට පහර දුන්නාද? මහ රෑ වැලිකඩට ආ මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට වැලිකඩ ප්‍රධාන ජේලර් දොර වහයි! රෑ නිසා යන්න දෙන්න බෑ කියලා! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් ජූලි 06 වන දා, මීගමුව බන්ධනාගාරයට ගොස් තත්ත්වය නිරීක්ෂණය කිරීමට උත්සහ කළ...

Read more
රාජපක්ෂලාගේ සල්ලි හංගන් ඉන්න ව්‍යාපාරිකයෝ දෙන්නෙක් ලංකාවට සල්ලි අරන් ඇවිත් මන්ත්‍රීවරු ගන්න හදනවා! එක මන්ත්‍රී කෙනෙකුට කෝටි 10යි! රනිල් මටත් කතා කළා! රාජිත මහා හෙළිදරව්වක් කරයි! (VIDEO)

රාජිතගේ එක නඩුවක විමර්ශන අවසන්! මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන්න තීන්දු කරයි! I Sri Lanka Latest News

ටිල්වින් ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් රාජා හමුවෙයි! I Sri Lanka Latest News

ටිල්වින් ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් රාජා හමුවෙයි! I Sri Lanka Latest News

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News

මීගමුවේ මරණ 27න් 25කටම වගකියන්න ඕනේ අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර! මන්ත්‍රී ප්‍රසාද් කැට තියලා එහෙම කියන්නේ ඇයි? මෙන්න හේතු! VIDEO I Sri Lanka Latest News

මීගමුවේ මරණ 27න් 25කටම වගකියන්න ඕනේ අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර! මන්ත්‍රී ප්‍රසාද් කැට තියලා එහෙම කියන්නේ ඇයි? මෙන්න හේතු! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper