• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මගුලක් කතා කරනවා නම් හොඳ වෙලාව! අද ඉඳන් පනහ එකසිය පනහ වෙලා! රෑට එළියට යන තහනමත් අයින් කරලා!

October 25, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
කසාද බැඳිල්ලත් අමාරු වෙයි: ගාස්තු ඉහළ නංවන යෝජනාව කැබිනට්ටුවට
Share on WhatsAppShare on Facebook

නව සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාවට අනුව යම් යම් සීමාවන්ට යටත්ව හෙට (26) සිට උත්සව පැවැත්වීමේදී සහභාගි කළ හැකි පිරිස සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව භෝජන ශාලාවල සිටිය හැකි පුද්ගලයින් ගණන එහි ධාරිතාවෙන් 1/3ක් හෝ උපරිම පුද්ගලයින් 75කට නොවැඩි විය යුතුය.

එමෙන්ම, එළිමහන් උත්සව සඳහා සහභාගි විය හැකි උපරිම සංඛ්‍යාව පුද්ගලයින් 100ක් දක්වා වැඩිකර ඇත.

මංගල උත්සව සඳහා එම ශාලාවේ ධාරිතාවෙන් 1/3ක් හෝ පිරිස 100 දෙනෙකුට නොවැඩි විය යුතු බව සඳහන් වෙයි. 

එළිමහන් මංගල උත්සව සඳහා අමුත්තන් 150ක උපරිමයකට යටත්ව රැස්වීම සඳහා අවසර ලබාදී ඇත.
 
එහිදී මත්පැන් භාවිතා කිරීමට අවසර හිමි නොවන බව දැක්වේ. 

එමෙන්ම නිල රැස්වීම් සඳහා අවසර හිමිවන්නේ එම රැස්වීම පවත්වන ශාලාවේ ධාරිතාවෙන්  1/3ක් හෝ උපරිම පිරිස 150කට නොවැඩි විය යුතුය.

එමෙන්ම රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා පනවා තිබු නිරෝධායන සංචරණ සීමාවන් ද ඉවත්කර තිබේ.

SendShareShare
Previous Post

කොල්ලුරේට මාර වැඩේ වුණේ! පක්ෂෙත් නැති වුණා කියපුවා කරන්නත් බැරි වුණා! අන්තිමට කාමරෙන් එළියට එන්නත් බැරි වුණා! (VIDEO)

Next Post

මතකද මර්වින් සිල්වාගේ සිද්ධිය! ඔන්න රූපවාහිනිය ආයෙත් ඇවිස්සිලා! මේ සැරේ කවුරු ගුටිකයිද? (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper