• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දෙපාර්තමේන්තුවට සල්ලි නෑ! කාලගුණ අනාවැකි හරියටම කියන්න දවසට දෙපාරක් උඩ යවන්න ඕන බැලුනය දැන් උඩ යවන්නේ සතියකට තුන් පාරක්! I Sri Lanka Latest News

November 8, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
කාලගුණයෙන් ධීවර – නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් වායුගෝලයේ විවිධ මට්ටම්වල උෂ්ණත්වය, පීඩනය ආදී තොරතුරු ලබා ගන්නා සංවේදී උපකරණයක් සහිත බැලුනයක් (Radio Zone) දිනකට දෙවරක් ගුවන්ගත කළයුතු වූවත්, මූල්‍ය ප්‍රතිපාදන නොමැතිවීම නිසා සංවේදී උපකරණය සහිත බැලුන ගුවන් ගත කරනු ලබන්නේ සතියකට තුන්වරක් පමණක් බව අනාවරණය වේ.Sri Lanka Latest News

මේ නිසා වායුගෝලයේ වැදගත් දත්ත ලබා ගැනීමේදී ගැටලු මතුවී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

පසුගිය අයවැයෙන්ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ සදහා මූල්‍ය ප්‍රතිපාදන ඉල්ලා ඇතත්, ඊට මුදල් වෙන්කර නොමැති බව පැවසේ.

මෙම සංවේදී උපකරණය භාවිතා කිරීමට හැකියාව ඇත්තේ එක් වරකදී පමණි.මේ අනුව බැලුනය දිනකට දෙවරක් ගුවන් ගත කිරීමේදී මෙම සංවේදී උපකරණ දෙකක් අවශ්‍ය වේ. මෙම සංවේදී උපකරණයක වටිනාකම රුපියල් 50,000 කි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන නිරීක්ෂණ මධ්‍යස්ථාන ගණන 24 කි.

වායුගෝලයේ තොරතුරු අධ්‍යයනය කිරීම සදහා පොළොවෙන් ඉහළ දත්ත අවශ්‍ය වන බවත්, බැලුන් ගුවන්ගත කර එම තොරතුරු ලබා ගන්නා බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සතුව බැලුන් මධ්‍යස්ථාන හතරක් ඇති අතර, කොළඹ, හම්බන්තොට, මන්නාරම සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල එම මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.

මෙම මධ්‍යස්ථාන හරහා බැලුන් වර්ග දෙකක් ගුවන් ගත කෙරේ. එක් බැලුන් වර්ගයක් මගින් වායුගෝලයේ විවිධ මට්ටම්වලදී සුළගේ වේගය සහ දිශාව පමණක් නිරීක්ෂණය කෙරෙන අතර, එම බැලුන Pilot –balloon observation නමින් හැඳින්වේ. අනෙක් වර්ගය Radio Zone නමින් හැඳින්වේ.

SendShareShare
Previous Post

තව මාස 4ක් ඉවසන් ඉන්න! අපේ පළමු බජට් එකේදීම භාණ්ඩ කිහිපයක VAT බදු අඩු කරනවා වගේම PAYE TAX එකත් අඩු කරනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ ණය ගෙවන සැලැස්ම මොකද්ද? වහාම රටට කියන්න! නාමල්ට ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.