• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත් අවුරුද්දේ හොඳම බොරුවට හිමි සම්මානය දිනාගන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපති ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව! බොරුව රජ කළාම පරාජය අත ළඟයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 19, 2025
in Exclusive
Reading Time: 13 mins read
A A
එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනතා විමුක්ති පෙරමුණ හා මාලිමා රජයක් තුළ සමස්ත ජනතාවට සෙත සැලසෙයි කියා ජනතාව සිතු නිසා මැතිවරණ දෙකක් මාලිමාව ජයග්‍රහණය කළත් අවසානයේ ජයග්‍රහණය කළේ බොරුව, මිථ්‍යාව, රැවටීම, මංමුලා කිරීම හා ඇන්දවීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ⁣පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වුවත් අද ඇත්තේ බොරු පොරොන්දු වලින් පිරුණ රටක් බවත් පොරොන්දු ඉටු නොකරන යුගයක් බවත් මොවුන් බොරුවෙන් රජකරවන්න පුලුවන් යැයි විශ්වාස කළත් බොරුවෙන් රජ කළාම පරාජය ළඟ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මැදිරිගිරිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකදීය

අද තරගයට බොරු පොරොන්දු ඉදිරිපත් කරන බවත් බඩු මිල, තෙල් මිල, හාල් පොල් මිල, විදුලි බිල අඩු කරනවා යැයි කිව්වත් අද අහස උසට බඩු මිල ඉහළ ගොස් ඇති බවත් එදිනෙදා වේල් තුනවත් පිරිමහ ගන්න බැරි ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සිටින බවත් අසහනයෙන් පීඩනයෙන් මිරිකුන ජනතාවක් සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

කවද්ද බඩු මිල අඩු කරන්නේ්

දූෂණය වංචාව නැති කර තෙල් මිල අඩු කරනවා කිව්වත් එය නොවු බවත් විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වත් එය ද නොවු බවත් එබැවින් මේ බඩු මිල අඩු කරන දිනය කවදාද කියා විමසන බවත් මේ බොරු කියන ජනතාව රවටන පච කියන මේ වත්මන් පච රජය ක්‍රියාත්මක කරන පච දේශපාලනය පලවා හැරිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

බොරුවෙන් ගොවියාත් රැවටුවා

බොරුකියා ගොවියා පවා රැවටු බවත් අදටත් හරියට පොහොර සහනාධාරය නොමැති බවත් ගොවියා රැක ගන්නවා කිව්වත් පොහොර සහනාධාරය හරියට නොමැති බවත් මෙවර පොහොර මිල ද වැඩි වන බවට ආරංචි වන බවත් ඊට අමතරව පොහොරවල ගුණාත්මක භාවය ගැන ගැටලුවක්ද ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මුළු වාරිපද්ධතියම නවීකරණය කළ යුතු බවත් බොරු කියන මේ ආණ්ඩුව⁣ වාරි පද්ධතිය ආරක්ෂා කර සුරක්ෂිත කරන්න ඇති වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ ආණ්ඩුව හැම වෙලාවේම බොරුව පචය තුළින් බලය රැක ගන්න උත්සාහ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

දළදා ප්‍රදර්ශනයේදී මිනිස්සු ගාල් කරලා තිබ්බ හැටියෙයි ආණ්ඩුවේ රිලව් සංගණනයෙයි සුජීව දැක්ක සමානකම! VIDEO I Sri Lanka Latest News

Next Post

පාස්කු ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනා ‘ඇදහිල්ලේ වීරයෝ’! වතිකානුව ප්‍රකාශයට පත්කරයි!  I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.