ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලයේ ගොවි නියෝජිතයින් සමග කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේදී සාකච්ඡාවක නිරත වුණ අතර යම් ගැටලු සම්බන්ධයෙන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිසර කළමනාකරණ හා භූ සම්පත් සහකාර වන සංරක්ෂක දේවානි ජයතිලක මහත්මිය පිළිතුරු දීමේදී යම් උණුසුම්කාරි මුහුණවරක් ගන්නා ලදි.Sri Lanka Latest News