• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආරක්ෂාව බාරගත් හමුදාව මුලු නේපාලයටම ඇඳිරි නීතිය පනවයි! I Sri Lanka Latest News

September 10, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
සමාජ මාධ්‍යයට අත තියපු නේපාල ආණ්ඩුව දණගහනකම් කොල්ලො කෙල්ලෝ ගහපු කැරැල්ල BBC ඇසින්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නේපාලය සමාජ මාධ්‍ය තහනම් කිරීමට රජය විසින් ගත් තීන්දුව හේතුවෙන් ඇතිවූ Gen Z පරම්පරාව විසින් මෙහෙයවනු ලබන ප්‍රචණ්ඩකාරී විරෝධතා හමුවේ රටපුරා මතුවූ ප්‍රචණ්ඩත්වය හමුවේ එරට හමුදාව රට පුරාම ඇඳිරි නීතිය පනවා තිබෙනවා.Sri Lanka Latest News

එරට වාර්තා පවසන්නේ හමුදාව විසින් රටේ ආරක්ෂාව භාරගෙන ඇඳිරි නීතිය පනවමින් නිවේදනයක් නිකුත් කර ඇත්තේ, අරගලයේ නාමයෙන් නොසන්සුන් කණ්ඩායම් පුද්ගලයන්ට සහ දේපළවලට ප්‍රහාර එල්ල කර ඇති අතර, ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇති බවයි.

හදිසි සේවා වාහන එනම්, ගිලන්රථ, මළගම් රථ, ගිනි නිවන රථ, සෞඛ්‍ය සේවකයින් සහ ආරක්ෂක නිලධාරීන්ට මෙම කාලය තුළ ක්‍රියාත්මක වීමට අවසර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

අගමැතිෂර්මා ඔලී ප්‍රමුඛ රජය Facebook, X සහ YouTube ඇතුළු සමාජ මාධ්‍ය වෙබ් අඩවි තහනම් කිරීමෙන් පසුව මෙම විරෝධතා ප්‍රචණ්ඩකාරී වුණා. මෙම තහනම රට පුරා පුළුල් ප්‍රචණ්ඩත්වයක් ඇති කළ අතර, අවසානයේදී ඔලීට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට සහ රටින් පලා යාමට සිදුවි තිබෙනවා.

සඳුදා දින දූෂණයට එරෙහිව සහ තාවකාලික සමාජ මාධ්‍ය තහනමට එරෙහිව පැවති Gen Z විරෝධතාවලදී අවම වශයෙන් 22 දෙනෙකු මියගොස් ඇත බව ඇතැම් වාර්තාවල දැක්වෙනවා.ඉන් පසුව සිය ගණනක් විරෝධතාකරුවන් ඔලීගේ කාර්යාලයට කඩා වැදීමෙන් පසු ඔහු ඉල්ලා අස්වුණා. පසුව එදින රාත්‍රියේ සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට රජය කටයුතු කළ ද විරෝධතා තවදුරටත් උත්සන්න වුණා.

අද අලුයම සිට නේපාල හමුදා භට පිරිස් කත්මන්ඩු සහ අනෙකුත් ප්‍රධාන නගර පුරා යොදවා ඇත්තේ සීමා කිරීම් බලාත්මක කිරීමට සහ සාමය යථා තත්ත්වයට පත් කිරීමටයි. ඔලීගේ ඉල්ලා අස්වීමෙන් පැය කිහිපයකට පසුව පවා නොසන්සුන්තාවය පැවති බැවින්, හමුදාව ඊයේ රාත්‍රී 10 ට රට පුරා ආරක්ෂාව භාරගෙන කත්මන්ඩු, ලලිතපුර්, භක්තපූර් සහ අනෙකුත් ප්‍රදේශවල සීමා පැනවූවා.

හමුදාව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “දුෂ්කර තත්ත්වයෙන් අයුතු ප්‍රයෝජන ගනිමින් සාමාන්‍ය පුරවැසියන්ට සහ පොදු දේපළවලට බරපතල හානි සිදු කරන” ඇතැම් කණ්ඩායම්වල ක්‍රියාවන් පිළිබඳව සැලකිලිමත් වන බවයි.

SendShareShare
Previous Post

ලංකා ඉතිහාසයේ කවදාවත් කතානායකවරයෙක් විශ්වාසභංගයක් ප්‍රතික්ෂේප කරලා නෑ! මේ පළමු අවස්ථාව!  I Sri Lanka Latest News

Next Post

92′ මාර්තු 16 කොළඹින් කතරගමට පාද යාත්‍රා ආරම්භ කළා! 92′ ජුලි පළමුවැනිදා 12.35ට රට පුරාම ජනඝෝෂා නැගුවා! 88-89′ අතුරුදන්වූවන් වෙනුවෙන් පෙනී සිටියා! 70′ ඉඳන් දශක 5ක් එකට සිටි අතීත සටන් සගයා වාසු බලන්න මහින්ද වාසුගේ ගෙදරට ගිහින්! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

Load More
වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

තමන්ට ජනතාවට බොරු කිව නොහැකි බවත්, ජනතාවට ඇත්ත කියා ගෙදර යාමට තමන් සූදානම් බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka...

Read more
‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.