මින් පෙර ඉතිහාසයේ කිසිදු කතානායකවරයකු විශ්වාසභංග යෝජනාවක් ප්‍රතීක්ෂේප කොට නොමැති බව අජිත් පී. පෙරේරා මහතා පැවසීය.Sri Lanka Latest News
පාර්ලිමේන්තුවේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ මීට පෙර කතානායකවරුන්ට, ඇමැතිවරුන්ට, විපක්ෂනායකවරුන්ට පවා විශ්වාසභංග යෝජනා ඉදිරිපත් වී ඇති බවත්, ඒ කිසිවක් ප්‍රතික්ෂේප කොට නොමැති බවත්ය.










