• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

92′ මාර්තු 16 කොළඹින් කතරගමට පාද යාත්‍රා ආරම්භ කළා! 92′ ජුලි පළමුවැනිදා 12.35ට රට පුරාම ජනඝෝෂා නැගුවා! 88-89′ අතුරුදන්වූවන් වෙනුවෙන් පෙනී සිටියා! 70′ ඉඳන් දශක 5ක් එකට සිටි අතීත සටන් සගයා වාසු බලන්න මහින්ද වාසුගේ ගෙදරට ගිහින්! PHOTOS I Sri Lanka Latest News

September 10, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
92′ මාර්තු 16 කොළඹින් කතරගමට පාද යාත්‍රා ආරම්භ කළා! 92′ ජුලි පළමුවැනිදා 12.35ට රට පුරාම ජනඝෝෂා නැගුවා! 88-89′ අතුරුදන්වූවන් වෙනුවෙන් පෙනී සිටියා! 70′ ඉඳන් දශක 5ක් එකට සිටි අතීත සටන් සගයා වාසු බලන්න මහින්ද වාසුගේ ගෙදරට ගිහින්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පැරණි සටන් සගයෙක් වන වාසුදේව නානායක්කාර මහතා හමුවී සුවදුක් විමසීම සඳහා එම මහතාගේ නිවසට ගියෙමි. මා සහ වාසුදේව නානායක්කාර එක්ව දේශපාලනයේ යුග ගණනාවක් පසුකර ඇත. අප දෙදෙනාම දේශපාලනයට පිවිසියේ 1970 වර්ෂයේදීය. මිත්‍රත්වය ඉතා පැරණිය. ඒ තරමටම සංකීර්ණය. වාසු යනු අපූරු සටන් සගයෙකි. ආවේගශීලී චරිතයකි. හොඳ මිතුරෙකි.Sri Lanka Latest News

මා මිත්‍රයාට ගෞරවයක් ලෙස මෙම සටහන තබමි.

අතීතයේ කොළඹ සිට කතරගම දක්වා සිදු කරන ලද පාද යාත්‍රාව මේ වන විට බොහෝ දෙනෙකුගේ මතකයෙන් ගිලිහී ඇතැයි සිතමි. අතුරුදහන් වූවන් වෙනුවෙන් පෙනී සිටිම, උතුරු නැගෙනහිර යුද්ධය සඳහා විසඳුමක් ගෙන ආ යුතුයි යන්න සහ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයට එරෙහිවීම වැනි ජනතාවාදී කරුණු අරමුණු කර ගනිමින් පැවති එම පාද යාත්‍රාව ඇරඹුණේ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිටිනි. ඒ 1992 වර්ෂයේ මාර්තු 16 වන දිනය. ඒ සඳහා එකතු වූ සටන් සගයන් රැසකි. ඒ අතර එක්සත් සමාජවාදී පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාද සිටියේය. 1992 වර්ෂයේ ජූලි මස පළමුවැනි දින දහවල් 12.35 ට රටපුරා සැම දෙනාම එක්ව හඬ නැගූ ජනඝෝෂාව වාසුට අමතක නොවන බව දනිමි. භීෂණ සමයෙහි ලංකාවේ තරුණ තරුණියන්ගේ අතුරුදන් වීම් වලට එරෙහිව එම අතුරුදහන්න වූවගේ මානව හිමිකම් වෙනුවෙන් හඬ නගද්දී ද වාසු මා සමඟ සිටියේය. එම සිදුවීම් සිදු වී වසර ගණනාවකි. ඒ් සියල්ල අතීත දේශපාලන රස කතාය. එහෙත් එම සිදුවීම් රස කතා පමණක්ම නොවේ. එම සිදූවීම් ශ්‍රී ලාංකීය ජන හිතවාදී දේශපාලනයේ මං සළකුණුය. දේශපාලනිකව කුමන මත දැරූවද අප දෙදෙනාම සැමදා සටන් කළේ ජනතාව වෙනුවෙනි.

හිතවත් වාසු ඔබට නිරෝගී බව ප්‍රාර්ථනා කරමි.

May be an image of 2 people
May be an image of 3 people and the Oval Office
May be an image of 5 people

SendShareShare
Previous Post

ආරක්ෂාව බාරගත් හමුදාව මුලු නේපාලයටම ඇඳිරි නීතිය පනවයි! I Sri Lanka Latest News

Next Post

මොරටුවේ හිටපු පොහොට්ටු නගරාධිපති සමන්ලාල් අත්අඩංගුවට! I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන රටට මුලින්ම කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් රටයි ජනතාවයි බේරගන්න හැටිත් මුලින්ම කියයි! වහාම කාර්ය සාධන බළකායක් හදන්න! වැඩේ බරපතළ වෙද්දි කිව්වේ නෑ නම් කියන්න එපා! VIDEO I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන රටට මුලින්ම කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් රටයි ජනතාවයි බේරගන්න හැටිත් මුලින්ම කියයි! වහාම කාර්ය සාධන බළකායක් හදන්න! වැඩේ බරපතළ වෙද්දි කිව්වේ නෑ නම් කියන්න එපා! VIDEO I Sri Lanka Latest News

අප රටේ පවතින දැවැන්ත ආර්ථික අවදානමට තවත් බරපතල තත්ත්වයක් එකතු වන බවත් මේ වන විට ප්‍රවෘත්තිවල ජනාධිපතිවරයා, ඇමතිවරු ආදී සෑම...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper