ආණ්ඩුව විසින් ගෙන ඒමට සැලසුම් කොට තිබූ ප්‍රතිත්‍රස්ත පනත, මාර්ගගත ආරක්ෂණ පනත ආදිය පොදු විපක්ෂයේ විරෝධ හේතුවෙන් හකුලාගැනීමට සිදුවූ බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.Sri Lanka Latest News
අද පැවැති නිදහස් ජනතා සභාවේ ප්‍රවෘත්ති සාකච්ඡාව එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
ජනතාවගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ඇමති මණ්ඩලය සංශෝධනය කිරීම හරියට හිසරදයට කොට්ට මාරු කිරීම හා සමාන බවත් ඒ මහතා කියා සිටියේය.










