හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ අල්ජසීරා ෆේස් ටු ෆේස් වැඩ සටහන මේ වන විට අන්තර්ජාලයට මුදා හැර තිබේ.Sri Lanka Latest News
සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන, මෙහෙදි හසන්, ආන්දෝලනාත්මක සිදු වීම් රැසක් ආවරණය වන පරිදි හිටපු ජනාධිපතිවරයාගෙන් දැඩිව ප්‍රශ්න කරයි.
පහත දැක්වෙන්නේ බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදියා වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කරද්දී වික්‍රමසිංහ මහතා අපහසුතාවයට පත්වන ආකාරයය.










