• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උණට බෙහෙත් ගන්න ගිය යාපනේ අවුරුදු 8ක දැරියගේ අතට කැනියුලාව ගසා බෙහෙත් දීමෙන් පසු අත පණ නැති වෙයි! පසුව දැරියගේ අ‌තේ කොටසක් ඉවත් කරයි! Sri Lanka Latest News

September 4, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
උණට බෙහෙත් ගන්න ගිය යාපනේ අවුරුදු 8ක දැරියගේ අතට කැනියුලාව ගසා බෙහෙත් දීමෙන් පසු අත පණ නැති වෙයි! පසුව දැරියගේ අ‌තේ කොටසක් ඉවත් කරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

උණ රෝගයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ දැරියකගේ අතක කොටසක් ශල්‍යකර්මයකින් කපා ඉවත් කිරීමේ සිද්ධියක් වාර්තා වේ.Sri Lanka Latest News

මල්ලාකම් ප්‍රදේශයේ 08 හැවිරිදි දැරියකගේ අතක කොටසක් මෙලෙස කපා දමා ඇතැයි පැවැසේ.

දින 04ක උණ රෝගයෙන් පසු ඉහත කී දැරිය පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබාගත්තද, රෝගය සුව නොවීම හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

ඉන් අනතුරුව යාපනය ශික්ෂණ රෝහලේදී දැරියට කැනියුලාවක් සවිකර ඒ හරහා ඖෂධ ලබාදී ඇත.

කැනියුලාව හේතුවෙන් අතක් ක්‍රියා විරහිත වීම හේතුවෙන් වෛද්‍යවරුන් විසින් දැරියගේ අතක කොටසක් ශල්‍යකර්මයකින් කපා දමා ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ටී.සත්‍යමූර්ති පවසන්නේ, එම සිද්ධිය සත්‍ය බවත්, මේ සම්බන්ධයෙන් අද දිනයේ පරීක්ෂණ පවත්වන බවත්ය.

ඒ සඳහා යාපනය ශික්ෂණ රෝහලේ පරීක්ෂණ කමිටුවක් ස්ථාපිත කර ඇති බවද ඔහු සඳහන් කරයි.

SendShareShare
Previous Post

සැපයුම්කරුවන්ට සල්ලි ගෙවලා නෑ! මඩකලපු රෝහල්වල නේවාසික රෝගීන් කෑම නැතිව බඩගින්නේ! Sri Lanka Latest News

Next Post

නිසි වැඩපිළිවෙළක් නැති සෞඛ්‍ය ඇමැති විහිළුවක් වෙලා! Sri Lanka Latest News

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper