ලබන ඉරිදා (12) දිනයේදී පාර්ලිමේන්තුව හදිසියේම රැස් කිරීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇති බව වාර්තා වේ. Sri Lanka Latest News
වැට් බද්ද 18% දක්වා වැඩි කිරීමේ අයවැය යෝජනාව සම්මත කරගැනීම සදහා මෙසේ ඉරිදා දිනයේදී පාර්ලිමේන්තුව කැදවීමට ජනාධිපතිවරයා සැලසුම් කොට ඇති බව දැනගන්නට ඇත.










