අද අලුයම් කාලයේ තෙල් පෝලිමක සිටි අයකු හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයකින් මියගොස් ඇති බව වාර්තා වේ.
පයාගල ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර පසුව ඔහු කළුතර නාගෙඩ රෝහලට ඇතුළත් කොට තිබේ.
මෙම මරණය තෙල් පෝලිම් ආශ්‍රිතව සිදුවූ 12 වන මරණය ලෙස වාර්තා වේ.

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.