එදා එජාපය විපක්ෂයේ සිටියදී එහි නායකයා වූ රනිල් වික්‍රමසිංහ මහතාට මහබැංකු හොරකම සම්බන්ධයෙන් චෝදනා කළ පොහොට්ටු මන්ත්‍රීවරුන් අද වන විට රනිල් වික්‍රමසිංහ මහතාගේ ගුණ වයන්නට පටන්ගෙන ඇතැයි සමගි ජන බලවේගය පවසනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද (29) පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පළ කළා.










