එස්.බී. දිසානායක සහ සිරිපාල ගම්ලත් යන මහත්වරුන් විසින් හෙට (30) දිනාය් පොහොට්ටු කාර්යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය සාකච්ජාව හදිසියේම අවලංගු කිරීමට පියවර ගෙන ඇත.
මෙම මාධ්‍ය හමුව හෙට පෙරවරු 10ට පැවැත්වීමට නියමිතව තිබුණු නමුත් එය හදිසියේම අවලංගු කිරීමට හේතු වූ කරුණු මොනවාද යන්න මෙතෙක් අනාවරණය වී නැත.










