• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවට ගෙන දුන් කීර්තියට ස්තූතියි! සජිත් සරත්ට-තිරිමාදුරට සුබ පතයි! සිනමාවට ප්‍රඥප්තියක් හදන්නත් යෝජනා කරයි!

September 15, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ලංකාවට ගෙන දුන් කීර්තියට ස්තූතියි! සජිත් සරත්ට-තිරිමාදුරට සුබ පතයි! සිනමාවට ප්‍රඥප්තියක් හදන්නත් යෝජනා කරයි!
Share on WhatsAppShare on Facebook

රුසියානු කසාන් චිත්‍රපට උලෙළ්දී ලංකාවට තීර්තියක් අත්කරදුන් සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර යන රංගවේදීන් දෙදෙනාට සුභාශිංසන එක් කිරීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා තබා තිබූ සටහන මෙසේය.

‘ද නිවුස් පේපර්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑම හේතුවෙන් රුසියාවේ පැවැති ලෝකප්‍රකට කසාන් අන්තර්ජාතික මුස්ලිම් චිත්‍රපට උළෙලේදී හොඳම නළුවා සම සම්මානය සිනමා, ටෙලිනාට්‍ය සහ වේදිකා යන කලා ක්‍ෂේත්‍ර තුනෙහිම අතිදක්‍ෂ රංගන ශිල්පීන් දෙදෙනකු වන සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර යන රංගවේදීන් දෙදෙනාට හිමිවී ඇති අතර ඔවුන් රටට හිමිකර දුන් ජාත්‍යන්තර කීර්තිය පිළිබඳව අපේ සුභාශිංසන එක්කරමු.

The News Paper” සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුරගේ සම අධ්‍යක්ෂණයෙන් බන්දල ගුණවර්ධනගේ අර්ථපතිත්වයෙන් නිමැවූ චිත්‍රපටයක් වන අතර අන්තර්ජාතික සිනමා උළෙල රැසකදීම එය මහත් ඇගයීමට ලක් විය.

සිනමා කර්මාන්තය ලෝකයේ සංස්කෘතික කර්මාන්ත අතර ප්‍රමුඛ ගණයක ලා සැලකේ. බොහෝ අභියෝග සහ නූතනකරණය තුළ පවා සාර්ථක ලෙසින් ලෝක සිනමාව ඉදිරියට පැමිණ තිබේ.

නමුත් රාජ්‍ය මට්ටමේ මැදිහත් වීම සහ සහයෝගය අවම වීම හේතුකොටගෙන අපේ රටේ සිනමාව කර්මාන්තයක් ලෙස පෙරට එනවාට වඩා සිදුව ඇත්තේ බරපතළ කඩා වැටීමකට ලක් වීමය.

අතිශයින්ම දක්ෂ කලාකරුවන්, නිර්මාණවේදීන් බොහෝ සිටියදීත් සිනමාවේ පවත්නා ගුණාත්මක වටිනාකම, කලාත්මක වටිනාකම, මෙන්ම ආර්ථිකමය වටිනාකම පිළිබඳව ද නිශ්චිත දැක්මක් සහිත තක්සේරුවක් බලධාරීන්ට නොමැතිකම හේතුකොටගෙන අපේ රටේ සිනමාව තවමත් හිස ඔසවා ගත නොහැකිව තිබේ.

ජාත්‍යන්තර මට්ටම සමග සමඟ ගනුදෙනු කළ හැකි සිනමා කර්මාන්තයක් ගොඩනැගීම උදෙසා වූ තිරසාර ප්‍රඥප්තියක් ස්ථිර වශයෙන්ම ස්ථාපිත විය යුතු අතර එවිට මෙවන් ජාත්‍යන්තර කීර්තියද, සිනමාවේ ප්‍රගමණයද සිදුවනු ඇත.

අප්රමාණ දුෂ්කරතා මධ්‍යයේ වුවද ජාත්‍යන්තරය ජය ගනිමින් ශ්‍රී ලංකාවට කීර්තිය රැගෙන ආ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර යන රංගන ශිල්පීන්ටත්, එම කණ්ඩායමටත් අපේ සුබපැතුම් නැවත එක් කරමු!

SendShareShare
Previous Post

ලංකාවේ තරුණ ප්‍රජාව ගැන අමෙරිකානු තානාපතිනිය විශ්වාසයෙන් කියපු කතාව! නීතීඥ සංගමයටත් ප්‍රශංසා!

Next Post

ලංකාවට ණය දීම හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකන්නේ නෑ! IMF ප්‍රධානියාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.