• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෙන රටක රාජ්‍ය නායකයෙක් එක්ක කෝල් කරපු හඬ පටියක් ලීක් වී තායිලන්ත අගමැතිවරියට ගෙදර යන්න වෙයි! I Sri Lanka Latest News

July 1, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
වෙන රටක රාජ්‍ය නායකයෙක් එක්ක කෝල් කරපු හඬ පටියක් ලීක් වී තායිලන්ත අගමැතිවරියට ගෙදර යන්න වෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දුරකථන ඇමතුමක් කාන්දු වීම හේතුවෙන් තායි අගමැතිවරිය වූ පේටොංටාර්න් ෂිනවත්‍රාගේ වැඩ තහනම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.Sri Lanka Latest News

කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් සමග දුරකථනයෙන් සිදුකර ඇතැයි පැවසෙන මෙම සංවාදය මෙලෙස ඇගේ වැඩ තහනම් කිරීමට හේතු වී ඇත.

කාම්බෝජයේ හිටපු නායකයා අමතා ඇය සිය තායි හමුදා අණ දෙන නිලධාරියෙකු විවේචනය කළ අතර එම හඬපටය හේතුවෙන් මහජන කෝපයක්ද ඇතිවී තිබේ.

ඒ අනුව ඇයව සේවයෙන් පහ කිරීම සඳහා පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර එය මේ වන විට එරට අධිකරණයේ සලකා බලමින් පවතින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය දශක දෙකක කාලය තුළ තායි දේශපාලනයේ ආධිපත්‍යය දැරූ බලවත් ෂිනවත්‍රා වංශයේ ඔවුන්ගේ ධුර කාලය සම්පූර්ණ කිරීමට පෙර බලය අහිමි වූ තුන්වන දේශපාලනඥයා බවට පත්වීමට ඇයට සිදුව තිබේ.

ඇයගෙන් පුරප්පාඩුවන අගමැති ධුරය සඳහා සූරිය ජුන්ග්රුන්ග්රුන්ග්කිට් එරට වැඩබලන අගමැති ධුරය සඳහා පත් කර ඇත.

38 හැවිරිදි පේටොංටාර්න් තායිලන්තයේ ලාබාලතම නායිකාව වන අතර ඇගේ නැන්දනිය වූ යින්ලක් ෂිනවත්‍රාට පසුය අගමැති ධුරයට පත් වූ දෙවන කාන්තාවද ඇය වේ.

තායිලන්තය සහ කාම්බෝජය අතර නිර්මාණය වී ඇති මත ගැටුම් පසුගියදා දිනෙන් දින වර්ධනය වී තිබුණි.

ඒ මතභේදාත්මක චොං බොක් දේශසීමා ආසන්නයේදී පසුගිය මැයි මස 28 වැනි දින හමුදා වෙඩි ප්‍රහාරයකින් කාම්බෝජ සොල්දාදුවෙකු මිය යාමෙන් අනතුරුවය. 

එම මිය යාමෙන් පසු දෙරට අතර මතගැටුම් නිර්මාණය විය.

මෙම මතගැටුම් හේතුවෙන් පසුගියදා කාම්බෝජය විසින් තායිලන්තයෙන් ආනයනය කරන සියලු පලතුරු සහ එළවළු ආනයනය තහනම් කිරීමටද පියවර ගැනුණි.

එමපමණක් නොව රූපවාහිනියෙන් සහ සිනමා ශාලාවලින් තායි චිත්‍රපට තහනම් කිරීමටද පියවර ගත් අතර දේශසීමා මුරපොළක් ද වසා දමා තිබුණි.

SendShareShare
Previous Post

අධිකරණයට අපහාස කිරීම! ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය අධිකරණයේදී වරද පිළිගනී! දඬුවම් නියම කිරීම 24 වනදා! I Sri Lanka Latest News

Next Post

මල්වතු නාහිමියන්ට මහින්ද කෝල් කරපු කතාව CIDයට එයි! බොරු දාපු සමාජ මාධ්‍යවලට උත්තර දෙන්නත් වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper