මැතිවරණ පරාජයෙන් පසු 2015දී පවත්වන ලද ‘මහින්ද සුළග’ හා සමාන රැලියක් නුගේගොඩදී පැවැත්වීමට විමල් වීරවංශ ඇතුලු පක්ෂ 10ක නායකයන් සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
තවම ඒ සදහා නිශ්චිත දිනයක් වෙන් කර නැති නමුත් සන්ධානයට සමීප ආරංචි මාර්ග පැවසුවේ මාර්තු 29 වැනි දින එම රැලිය පැවැත්වීමට නියමිත බවයි.
මීට අමතරව ආණ්ඩුවෙන් ස්වාධීනව පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමටද මෙම පක්ෂ තීරණය කර තිබේ.










