වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙන ඒම සදහා විශාල වැඩකොටසක් කළ ගායන ශිල්පී ඉරාජ් වීරරත්නගේ නිවසටද ප්‍රහාර එල්ල වී ඇත.
සිය නිවෙස බැලීමට ගිය ඉරාජ්ට සිදුව ඇති විනාශය දැක ඇහැට කදුලු නැගුණු ආකාරයක් දැකගන්නට ලැබිණ.

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.