විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අගමැතිධුරය භාරගන්නේ නම් එයට සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුදානම් බව පවසයි.
එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර අද (11) කොළඹ දී මහා සංඝරත්නය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.