තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ගෙන ගොස් තිබෙනවා.Sri Lanka Latest News
ඒ පැය 17කට පසු මාංචු සහිතවයි.
ඊයේ (28) පස්වරුවේ පැවැත් වූ විරෝධතාවක් අතරතුර මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඉන්පසු ඔහුව අද උදෑසන කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබුණා.










