ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමාසා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබේ.Sri Lanka Latest News
අද (29) පෙරවරුවේ කොළඹ දී මෙම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.
දෙදින නිල සංචාරයක් සඳහා ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා ඊයේ (28) රාත්‍රී දිවයිනට පැමිණියේය.














