තඹුත්තේගම ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකින් රුපියල් ලක්ෂ 50 ක් කොල්ලකා පළා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීිසිය පැවසුවේ, ගිනිඅවියක් ද සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.