ටාජ් හෝටලයේ බෝම්බය පුපුරුවා ගැනීමට නොහැකි වූ ජමීල් නමැති ප්‍රහාරකයාගේ නිවසට යාමට බුද්ධි අංශ සමත් වූයේ කෙසේද යනුවෙන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කර සිටියේය.
මෙවැනි සැකසහිත තැන රැසක් පාස්කු ප්‍රහාය සම්බන්ධයෙන් පවතින බවත්, ආණ්ඩුව කිසිවක් නොකර සිටින බවත් ඒ මහතා සදහන් කර සිටියේය.
අද ආණ්ඩුව සිටින්නේ අපරාධකරුවන් පැත්තේ බවද ඒ මහතා කීය.










