• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රුසියාවට ගිය සුසිල් නියෝජ්‍ය අගමැති නොවැක් හමුවෙයි! තෙල් ගන්න එක ගැනත් කතා කරයි!

October 17, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
රුසියාවට ගිය සුසිල් නියෝජ්‍ය අගමැති නොවැක් හමුවෙයි! තෙල් ගන්න එක ගැනත් කතා කරයි!
Share on WhatsAppShare on Facebook

රුසියාවේ නිල සංචාරයක නිරත ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එම සංචාරය අතරතුර රුසියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් නොවැක් (Alexander Novak) මහතා මුණගැසිණි.

එහි දී අමාත්‍යවරයා රුසියාව ශ්‍රී ලංකාවට දීර්ඝ කාලීන වශයෙන් ලබාදෙන සහයෝගය සිහිපත් කරමින් ස්තූතිය පුද කර සිටියේ ය.

මෙම හමුවේ දී ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීම පිළිබඳ ව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.

තව ද උසස් අධ්‍යාපනය සඳහා රුසියාවට ගොස් සිටින සිසුන්ගේ සුබසාධන කටයුතු පිළිබඳ ව ද මෙම හමුවේ දී සාකච්ඡා කෙරිණි.

කොවිඩ් සමයේ දී රුසියාව විසින් ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහි දී කෘතවේදීත්වය පළ කළේ ය.

නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මෙහි දී සිහිපත් කළේ, රුසියා ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතා සිදු කරන මෙහෙය ප්‍රශංසනීය බවයි.

මෙම හමුව සඳහා වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා, රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය ඇතුළු පිරිසක් එක් ව සිටියහ.

SendShareShare
Previous Post

පවතින ක්‍රමය වෙනස් කිරීමට නැගී සිටිමු! රට යහපත් අතට ගැනීම තරුණයන්ගේ වගකීමක්! ‘ප්‍රාණ’ ෆිල්ම් එක බලන්න ආ කාදිනල් හිමියන්ගෙන් සියලුම තරුණයන්ට ආරාධනාවක්!

Next Post

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

MORE NEWS

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

පසුගිය කාලවකවානුවේදී මෙම ඇමෙරිකානු තීරුබදු ප්‍රශ්නයට ලංකාවට මුහුණ දීමට සිදුවූ විට එය සැනසුම් සුසුමක් හෙළිය හැකි මට්ටමට අඩුකර ගැනීමට විශාල...

Read more

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.