සංචාරකයන් 744ක් රැගත් MS Cordelia Empress මගී ප්‍රවාහන නෞකාව ඊයේ (08) පෙරවරුවේ ත්‍රීකුණාමලය වරායට සේන්දු විය.
ත්‍රිකුණාමලය වරායට පැමිණි සංචාරකයන් පිරිස ත්‍රීකුණාමලය අවට සංචාරය කිරීමෙන් අනතුරුව MS Cordelia Empress නෞකාව යාපනය බලා පිටත්වීමට නියමිතයි.
newscenter










