විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 229 වැනි අදියර අද යාපනය උඩුප්පිළි බාලිකා විද්‍යාලය කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක විය.Sri Lanka Latest News
එම වැඩසටහන සඳහා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තරින් මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාතන් මහතා ද එක් ව සිටියේය.















