ඇතැමුන් සුජීව සේනසිංහ මහතාට දැන් අවලාද නැගීමට කටයුතු කළද සුජීව පිළිබද තමන්ට ඇත්තේ සුපිරි විශ්වාසයක් බව සංබ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ පක්ෂයේ තනතුරු දරන්නන් කළ යුත්තේ පක්ෂය හෝ නායකයා විනාශ කොට අනාගතයේ තමන්ගේ තැන හදා ගැනීම නොව පක්ෂය ප්‍රවර්ධනය කිරීම බවය.
සුජීව යනු සජබය නිර්මාණය කිරීමේ පුරෝගාමියකු බව කී ප්‍රේමදාස මහතා ඔහු කටයුතු කරන්නේ පක්ෂය දිනවීමට බවද කියා සිටියේය.