විහාරස්ථානවල විදුලිය විසන්ධි කරමින්, විවිධාකාරයේ කෙනහිලිකම් සිදුකිරීම වහාම නවත්වන ලෙස ඓතිහාසික දිඹුලාගල රජමහා විහාරස්ථානයේ ස්වාමින්වහන්සේලා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. (Sri Lanka Latest News)
මහා සංඝරත්නය, හින්දු පූජකවරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි අතර, ආගමික සංහිඳියාවට බාධා වන දේ නොකරන ලෙසයි ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ.
NewsCenter










