2024 වසරේ සිට පාසල් බෑගයේ බර අඩු කිරීමේ අරමුණින් යුතුව සියලුම ශ්‍රේණි සඳහා වාර්ෂිකව එක් වාර විභාගයක් පමණක් පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. (Sri Lanka Latest News)
එමෙන්ම ඉදිරියේදී එක් පාසල් වාරයක් සඳහා එක වැඩ පොතක් වශයෙන් වාර තුන සඳහා පාසල් වැඩ පොත කොටස් තුනකින් යුතුව සිසුන්ට ලබාදීමට සැලසුම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් පවසයි.
lankasara










