• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

STF ලොක්කා රට යන්න ඉල්ලයි: පොලිසිය දෙන්න බෑ කියයි

December 19, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
STF ලොක්කා රට යන්න ඉල්ලයි: පොලිසිය දෙන්න බෑ කියයි
Share on WhatsAppShare on Facebook

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවයට එක්වීමට යොමු කළ අයදුම්පත පොලිස් මූලස්ථානය විසින් ඉවත දමා ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකාය වැනි පොලීසියේ සුවිශේෂී අංශයක සේවයේ නිරතව සිටින මෙයට පෙර සිටි කිසිදු අණදෙන නිලධාරියෙක් විශේෂ කාර්ය බළකාය අතහැර මේ ආකාරයට විදෙස් ගත සේවයකට යන්නට උත්සහ දරා නැතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

වරුණ ජයසුන්දර විශේෂ කාර්ය බළකා ප්‍රධානියා ලෙස පත්වන්නේ පසුගිය ජූනි 11 වෙනිදාය. 45 වියේ පසුවන ඔහු විශේෂ කාර්ය බළකා ඉතිහාසයේ ලාබාලතම අණදෙන නිලධාරියාය. 2001 වසරේ ආධුණික සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස පොලිස් සේවයට එක්වූ ඔහු වැඩිම කාලයක් සේවය කර ඇත්තේ විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයේය. සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස පොලිස් සේවයට එක්වූ නිලධාරියෙක් විශේෂ කාර්ය බළකායේ මුල්පුටුවට මෙයට පෙර පත්ව නැත.

ජයසුන්දර මහතා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සේවයේ මෙයට පෙරද සේවය කර ඇති අතර වසරක කොන්ත්‍රාත්තුවකට අනුව එම බදවා ගැනීම සිදුවේ.

වරුණ ජයසුන්දර මෙවර එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට එක්වීමට අයදුම්කර ඇත්තේ සුඩානයේ සේවය සදහාය. ඒ සදහා ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් විශාල පිරිසක් ඉල්ලුම්කර ඇතත් ඒ අයගෙන් වරුණ ජයසුන්දර ඇතුළු වැඩි පිරිසකගේ අයදුම්පත් පොලිස් මූලස්ථාය විසින් ප්‍රතික්ෂේපකර තිබේ.

ඒ අනුව පොලිස් මූලස්ථානය විසින් අයදුම්කරුවන් අතරින් නිලධාරීන් 160 දෙනෙකුගේ ලැයිස්තුවක් සකස්කර එම ලැයිස්තුව එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවේ බදවා ගැනීමේ අංශයට යොමුකර ඇත. එම ලේඛනයේ නම් සදහන් නිලධාරීන්ගෙන් සුඩානයේ සේවයට බදවා ගැනෙන්නේද නිලධාරීන් 12 දෙනෙක් පමණි.

SendShareShare
Previous Post

නාසය කවාකාර නම් තත්ත්වය බරපතළයි

Next Post

කුඩු ජාවාරමුන්ට වාසිදායක තීන්දුවක්: ග්‍රෑම් 2 ග්‍රෑම් 5ට නගී

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.