• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුඩු ජාවාරමුන්ට වාසිදායක තීන්දුවක්: ග්‍රෑම් 2 ග්‍රෑම් 5ට නගී

December 19, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
කුඩු ජාවාරමුන්ට වාසිදායක තීන්දුවක්: ග්‍රෑම් 2 ග්‍රෑම් 5ට නගී
Share on WhatsAppShare on Facebook

හෙරොයින් ශුද්ධ අගය ග්‍රෑම් දෙකට වැඩියෙන් ළග තබා ගැනීම්වලට මේ වන විට ක්‍රියාත්මක මරණිය දණ්ඩනය ග්‍රෑම් 05 දක්වා වැඩි කරමින් පවතින නීති වෙනස් කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සුළු පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරතව සිටින ජාවාරම්කරුවන්ට දිරිගැන්වීමක් වනු ඇතැයි මත්ද්‍රව්‍ය වැටලීම්වලට සම්බන්ධව සිටින පොලිස් නිලධාරීන් රැසක්ම අනාවරණය කළේය.

මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් නමක් දිනා සිටින උසස් පොලිස් නිලධාරියෙක් තම අනන්‍යතාව හෙළිනොකරන ලෙස පවසමින් සදහන් කරනු ලැබුවේ හෙරොයින් ග්‍රෑම් 01 ක ඇති ශ්‍රද්ධ හොරොයින් ප්‍රමාණය මිලි ග්‍රෑම් 300 ක් පමණ වනු ඇති බවය.

හෙරොයින් ග්‍රෑම් එකකින් සාමාන්‍යෙයන් මත්කුඩු පානය කරන්නන් භාවිතා කරන ප්‍රමාණයේ පැකට් 40 ක් පමණ සකස් කෙරන බවත් ඒ එක් පැකට්ටුවක මේ දිනවල මත්ද්‍රව්‍ය වෙළදපොලේ වටිනාකම සටහන් වන්නේ රුපියල් 400 ත් 500ත් අතර මිලකටය.

හෙරොයින් ග්‍රෑම් 02කට වඩා අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමට බලයක් නැත. නඩු පැවරෙන්නේද අල්ලා ගන්නා හෙරොයින්වල ශුද්ධ බරට අනුවය. පොලීසිය විසින් ඉදිරිපත්කරන මත්කුඩුවල ඇති ශුද්ධබර සම්බන්ධයෙන් වූ වාර්තාව අධිකරණයට ලබාදෙන්නේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසිනි.

මේ වන විට බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගෙන් වැඩි දෙනෙක්ම හෙරොයින් ග්‍රෑම් දෙකකට වඩා ලග තබා ගැනීම් සම්බන්ධයෙන් මෑතකදී කළ පොලිස් වැටලීම්වලින් අත්අඩංගුවට පත්වූවන්ය.

මේ අය නිසා බන්ධනාගාර තදබදය වැඩිවීමක් පෙන්නුම්කරන බවත් මොවුන් මත්කුඩු පානයට ඇබ්බැහිවූවන් වන බැවින් ඔවුන් පුනරුත්ථාපනයට යොමු කළ යුතු බවත් ආණ්ඩුවේ බලධාරීන්ගේ මතය වී තිබේ.

මත්කුඩු භාවිත කිරීමට ඇබ්බැහිවී සිටින්නන් වරකට භාවිතා කරනුයේ හෙරොයින් මිලි ග්‍රෑම් 25 ක් පමණ වන බවත් හෙරොයින් ග්‍රෑම් ගණනින් තබාගෙන සිටින්නේ මත්කුඩු අලෙවිගේ නිරතව සිටින ජාවාරම්කරුවන් බවත් මත්ද්‍රව්‍ය වැටලීම් අංශවල නිලධාරීන් සදහන් කරති.

මේ වන විට බන්ධනාගාරගතව සිටින එම ජාවාරම්කරුවන් නව නීති මගින් සමාජයට මුදා හැරීමක් සිදුවුවහොත් ඒ තුළින් සිදුවන්නේ රටට හානියක් බවත් ඒ තුළින් සිදුන්නේ මත්කුඩු ජාවාරම්කරුවන් දිරිමත් කිරීමක් බවත් එම නිලධාරීන් වැඩිදුරටත් සදහන් කළෝය.

SendShareShare
Previous Post

STF ලොක්කා රට යන්න ඉල්ලයි: පොලිසිය දෙන්න බෑ කියයි

Next Post

ශ්‍රේෂ්ඨාධිකරණ ගින්නට හේතුව හෙළිවෙයි

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.