ADVERTISEMENT
නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් අක්‍රීය, වී ඩීසල් බලාගාරවලින් වැඩි විදුලිය ප්‍රමාණයක් මිලට ගැනීමේ පසුබිමක් නිර්මාණය වී තිබියදී බොර තෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවක් මේ වන විට කොළඹට ළඟා වී තිබෙනවා.
මෙම බොර තෙල් තොගය ඇතුළුව ඉන්ධන මිලට ගැනීමේ ගනුදෙනුව පිළිබඳ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය අද (15) මාධ්‍ය හමුවක් කැඳවමින් විශේෂ අනාවරණයක් කළා.