විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රාජපක්ෂවරුන්ට එරෙහි යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දී සබා ගැබ මැදට පැමිණ බාධා කළ පොහොට්ටුවේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විපක්ෂනායකවරයාගේ ප්‍රශ්නය ඇතුළත් ලිපිය උදුරාගැනීමට පියවර ගෙන ඇත. Sri Lanka Latest News
පාර්ලිමේන්තු ආරංචිමාර්ග සදහන් කරන්නේ මෙවැනි සිදුවීමක් ඉතිහාසයේ කිසිදු දිනෙක සිදුව නොමැති බවකි.










