අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විමල් වීරවංශ මහතා ඇතුලු කණ්ඩායම සමග මාධ්‍ය හමුවට එක් වූයේ කැමැත්තෙන් නොවන බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කරයි.
වාසුදේව නානායක්කාර මහතාගේ කතාව දෙස බැලීමේදී ඒ බව පැහැදිලිවම පෙනෙන්නට තිබූ බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.










