• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෛත්‍රී විමල්ලාට පොල්ල තියයිද? ආණ්ඩුවෙන් යන්න වෙලාව මේක නෙමෙයි කියයි! වෙලාව එනතුරු ඉවසන් ඉන්න කියයි!

March 5, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මෛත්‍රී විමල්ලාට පොල්ල තියයිද? ආණ්ඩුවෙන් යන්න වෙලාව මේක නෙමෙයි කියයි! වෙලාව එනතුරු ඉවසන් ඉන්න කියයි!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරු, දිස්ත්‍රික් සංවිධායකවරු හා දිස්ත්‍රික් කළමනාකාරවරුන්ගේ හමුව පක්ෂ සභාපති, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (05) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති, අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, භාණ්ඩාගාරික, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිවන්න, ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වී සිටියහ.

මෙම අවස්ථාවට සහභාගී වූ ඇතැම් සංවිධායකවරු දැඩිව පවසා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වහාම ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවයි.

තමන්ට ආසනයේ වැඩ කටයුතු කරගෙන යාමට මේ ආණ්ඩුවේ සිටීම බාධාවක් බව ඔවුන් පවසා ඇති අතර ඇතැම් සංවිධායකවරු පවසා ඇත්තේ පොහොර, විදුලිය, ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ආණ්ඩුවේ සාමාජික කණ්ඩායමක් වී තව දුරටත් සිටීමෙන් තමන් ජනතා අප්‍රසාදයට ලක්වන බවයි.

මෙහිදී අදහස් දැක්වූ පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසා ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට තමන් එකඟ වුවත් ඊට නියම අවස්ථාව එනතුරු ආණ්ඩුවේ රැදී සිටිය යුතු බවයි.

මීට පෙර 2015 දී තමන් එවක ආණ්ඩුවෙන් ඉවත් වී මේ සංවිධායකවරු කිසිවෙකුත් නොමැතිව ජනාධිපති වූ හැටි සිහිකළ හිටපු ජනාධිපතිවරයා ඒ ඉවත් වීම තම බිරිඳ පවා දැන නොසිටි බවයි කියා තිබේ.

කෙසේ වෙතත් ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න පිළිබඳවත්, දැනට ශ්‍රී ලනිපය වෙත ලැබී තිබෙන කැබිනට් ඇමති ධුර දෙක සහ රාජ්‍ය ඇමති ධුරය අත්හරිනවාද නැද්ද යන්න පිළිබඳවත් අවසන් විසඳුමකින් තොරව මෙම සංවිධායක හමුව අවසන් වූ බව දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

අපේ ළමයි බඩගින්නේ ගෝඨාභය ගෙදර යන්න! කාන්තාවන් මිරිහානේ ගෝඨගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක! (VIDEO)

Next Post

අයින් කරන්න ඉල්ලද්දීත් වාසුව ඉවත් නොකරන හේතුව රාජ්‍ය ඇමැති පැහැදිලි කරයි! (VIDEO)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.