අද (27) දිනයේ ජාතික විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කෙරෙන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව පවසයි. (Sri Lanka Latest News)
එහි සම්බන්ධීකාරක චන්දන චන්දන සූරියආරච්චි මහතා පැවසුවේ, රාජ්‍ය සේවකයින් සඳහා අවම 20,000 ක වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක් ලබා දෙන්නැයි රජයට බලකරමින් විරෝධය ව්‍යාපාරය ක්‍රියාත්මක කරන බවයි.
වැන්දඹු හා අනත් දරු විශ්‍රාම වැටුප සඳහා රාජ්‍ය සේවකයාගේ වැටුපෙන් 8% ක් ගැනීමට අයවැයෙන් කළ යෝජනාවටද තමන් විරෝධය පලකරන චන්දන සූරියආරච්චි මහතා පැවසුවේය
newsfirst










