තානාපති කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජය හිමිකරගැනීමට ජපානය සමත්ව ඇත.Sri Lanka Latest News
ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන සියලුම රටවල තානාපති කණ්ඩායම් මෙම තරගාවලියට එක්ව සිටියහ.
මෙහිදී තරගාවලියේ ජය ලබා ගැනීමට කටයුතු කළේ ඉන්දීය සහ ශ්‍රී ලංකා තානාපති කණ්ඩායම් පරාජයට පත් කරමිනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු සජිත් පතිරණ ජපන් ක්‍රිකට් කණ්ඩායමට ගුරුහරුකම් ලබා දෙයි.
ජපන් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ තානාපති වන්නේ ප්‍රකට ව්‍යාපාරික ප්‍රියන්ත කාරියප්පෙරුම මහතාය.










