බත්තරමුල්ලේ පිහිටි විදේශ ගමන් බලපත්‍ර කාර්යාලය ඉදිරිපිට අද (30) දිනයේදීත් දිගු පෝලිම් දක්නට ලැබුනා.Sri Lanka Latest News
එහිදී පෝලිම්වල සිටි ජනතාව මාධ්‍ය හමුවේ දැඩිව අදහස් පළ කළ ආකාරයක් දැකගන්නට තිබුණා.
කෙසේවෙතත් ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ පාස්පෝට් පෝලිම මේ වනවිට අවසන් බවකි.










