අද දහවල් දයාසිරි ජයසේකර හෙට්ටිපොල පිහිටි “මහ ගෙදර” කාර්යාලයට පැමිණෙන මොහොතේදි ජනතාව විසින් මල් මාලා දමා පිළි ගනු ලැබීය.Sri Lanka Latest News
හෙට්ටිපොල රෝහල් මංසන්දියේ සිට හෙට්ටිපොල පිහිටි “මහ ගෙදර “ කාර්යාලය වෙත පෙළපාලියකින් පැමිණියහ එහිදී ජනතාව අමතමින් කියා සිටියේ පක්ෂය හැර නොයන බවත් පක්ෂය හැර ගොස් නැවත පක්ෂය වෙත පැමිණි අයගේ කේලාම් ඇසීමේ නිසා සභාපති මෙත්‍රිපාල සිරිසේන මෙවැනි තීරණයක් ගෙන ඇති බවත් තමන්ට වෙනත් පක්ෂවලින් ආරාධනා ලැබී තිබුනද කිසි දිනක ශ්‍රී ල නි ප. හැර නොයන බවයි.