• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

Sri Lankan Airport & Ground Services ගෝලීය ඇගැයීමට පාත්‍ර වෙයි! PHOTOS I Sri Lanka Latest News

February 23, 2026
in Exclusive
Reading Time: 8 mins read
A A
Sri Lankan Airport & Ground Services ගෝලීය ඇගැයීමට පාත්‍ර වෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

SriLankan Airport & Ground Services (SLAGS) යනු කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ මත්තල ගුවන් තොටුපළ තුළ භූමි මෙහෙයුම් (Ground Handling) කටයුතු සිදුකරන සේවා සම්පාදක අංශයයි. එය ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සහ ඉන් පිටත් වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානා සහ වෙනත් පාරිභෝගික ගුවන් සේවාවන්ට අයත් ගුවන් යානා සඳහා පූර්ණ, සුරක්ෂිත සහ කාර්යක්ෂම භූමි මෙහෙයුම් සේවාවන් ලබාදෙයි. මෙම සේවාවන් සම්බන්ධයෙන් වසර 40 කට වැඩි පළපුරුද්දක් SLAGS සතු ය. එමෙන්ම SLAGS සෑම විටම ආරක්ෂාව හා සුරක්ෂිතභාවය සඳහා ප්‍රමුඛත්වය ලබාදෙයි. Sri Lanka Latest News

ජාත්‍යන්තරව පිළිගත් ආරක්ෂක හා සේවා ප්‍රමිතීන් අනුගමනය කරමින් ගුවන් තොටුපළ මෙහෙයුම් කාර්යක්ෂම ලෙස සිදුකිරීමට සහය වන SLAGS වෙත IATA Safety Audit for Ground Operations (ISAGO) සහතිකකරණයද හිමි වී ඇත.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ තුළ විශ්වාසනීය භූමි මෙහෙයුම් සේවා සහකරුවෙකු ලෙස කටයුතු කරන SLAGS, එම ගුවන් තොටුපළවල් වෙත පැමිණෙන ගුවන් යානා සඳහා මගී සේවාවන් සහ Ramp සේවාවන් ලබාදෙයි. මෙය රටේ ගුවන් ගමන් කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමට විශාල රුකුලක් වී ඇත. එමෙන්ම SLAGS මඟින් ගුවන් සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් රැසක් බිහි කර ඇති අතර, ඔවුහු මේ වන විට ලොව පුරා ගුවන් තොටුපළවල සහ ගුවන් සේවාවන්හි ඉහළ තනතුරු දරති.

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රය තුළ අපගේ කාර්යභාරය

SriLankan Airport & Ground Services යනු ශ්‍රී ලංකාවේ ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ කේන්ද්‍රීය භූමිකාවක් ඉටුකරන සේවා සම්පාදකයෙකි. මෙරට ප්‍රධානතම ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි ප්‍රමුඛතම භූමි මෙහෙයුම් සේවා සපයන්නා ලෙස SLAGS පූර්ණ සේවා සහ අඩු වියදම් ගුවන් සමාගම්වල ගුවන් යානා මෙන්ම විශේෂ ගුවන් ගමන් සඳහා භාවිතා වන ගුවන් යානා ඇතුළු සියලුම වර්ගයේ ගුවන් යානා සඳහා තම සේවාවන් ලබාදෙයි.

අපගේ මෙහෙයුම් කටයුතුවලදී අපි ගුවන් තොටුපළ බලධාරීන්, නියාමන ආයතන සහ සේවා සපයන්නන් ඇතුළුව රටේ ගුවන් සේවා ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් රැසක් සමඟ සමීපව කටයුතු කරන අතර, අතිශය කාර්යබහුල කාලසීමාවන් තුළ මෙන්ම නිතිපතා මෙහෙයුම් සිදු නොවන කාලසීමාවන් තුළ පවා බාධාවකින් තොරව කාර්යක්ෂම ලෙස සේවාවන් පවත්වාගෙන යාමට සහය වන්නෙමු.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී

• සාමාන්‍යයෙන් මසකට හසුරුවන ගුවන් යානා සංඛ්‍යාව: 5,200

• සාමාන්‍යයෙන් මසකට හසුරුවන ගමන් මලු සංඛ්‍යාව: 500,000

• 2025 වසර තුළ හසුරුවන ලද මුළු ගුවන් මගීන් සංඛ්‍යාව: මිලියන 9.9

සේවා එකතුව

ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම ගුවන් සේවාවන්ට අදාළ මෙහෙයුම් හා සේවා අවශ්‍යතා සපුරාලීම සඳහා සැලසුම් කළ පරිපූර්ණ භූමි මෙහෙයුම් සේවා එකතුවක් SriLankan Airport & Ground Services සතුය.

මගී සේවා

• Check-in සහ boarding කටයුතු

• Transfer මගී සේවා

• පැමිණීම් සහ පිටත්වීම් සහය

• විශේෂ මගීන් සඳහා සේවා

සහය සේවා

• ගමන් මලු සහ භාණ්ඩ පැටවීම/බෑම

• පටවනු ලබන බර සම්බන්ධ සේවා සහ මිනුම් කටයුතු (Load control and weight and balance)

• ගුවන් තොටුපළ තුළ ගුවන් යානා තැනින් තැනට ගෙන යාමේ සම්බන්ධීකරණ කටයුතු (Pushback and towing coordination)

• භූමි මෙහෙයුම් යන්ත්‍රෝපකරණ කළමනාකරණය

• භූමි මෙහෙයුම් සහයක යන්ත්‍රෝපකරණ නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීම

ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ අනුකූලතාව

SLAGS හි සියලුම මෙහෙයුම්වලදී ආරක්ෂාවට ප්‍රමුඛස්ථානයක් හිමි වේ. ISAGO සහතිකකරණය හිමි සේවා සම්පාදකයෙකු වන SLAGS සිය කාර්ය මණ්ඩලයට නිසි පුහුණුව ලබාදීම, ICAO, IATA සහ දේශීය නියාමන අවශ්‍යතාවන්ට අනුකූලව කටයුතු කිරීම සහ අවදානම් අවම කිරීමට නිරන්තරයෙන් පියවර ගැනීම වැනි යනාදිය ඔස්සේ විධිමත් ආයතනික ආරක්ෂක සම්ප්‍රදායක් පවත්වාගෙන යයි.

මගී සේවාවන් සපයන ඉදිරිපෙළ කණ්ඩායම් සහ සහය සේවා කණ්ඩායම් ඇතුළුව අපගේ අත්දැකීම් බහුල කාර්ය මණ්ඩලය සාමාන්‍ය සහ විශේෂ මෙහෙයුම්වලදී සෑම විටම උසස්ම මට්ටමේ සේවාවක් ලබාදීම සඳහා මනා පුහුණුවක් ලබා සිටිති.

ශ්‍රී ලංකාවත් ලෝකයත් අතර සබඳතාවන්ට උරදෙමින්

SriLankan Airport & Ground Services යනු ශ්‍රී ලංකාවේ ගුවන් සම්බන්ධතා, සංචාරක කටයුතු සහ වාණිජ කටයුතු සඳහා සුවිශාල දායකත්වයක් ලබාදෙන සේවා සම්පාදකයෙකි. එමඟින් ඉතාමත් කාර්යක්ෂම ලෙස භූමි මෙහෙයුම් සේවාවන් සහ මගී සේවාවන් ලබාදෙන බැවින් ශ්‍රී ලංකාවට පැමිණෙන කාටත් මෙරටට ළඟා වූ අවස්ථාවේදී මෙන්ම මෙරටින් පිටත්ව යන අවස්ථාවේදීද අතිශය ප්‍රසන්න අත්දැකීමක් හිමි වේ. එමෙන්ම එය තම සේවාවන් ලබාගන්නා ගුවන් සේවා සමාගම්වලට ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු සඳහා විශ්වාසදායී සහ නම්‍යශීලී ලෙස සහයෝගය ලබාදෙයි. 

SendShareShare
Previous Post

විපක්ෂනායකයි මරික්කාරුයි දෙන්නම කිව්වා ආපු ගල්අඟුරු නැව් 8ම බාලයි කියලා! අද අජිත් පී. පෙරේරා කියනවා ආපු 9 වැනි ගල්අඟුරු නැවත් බාලයි කියලා! VIDEO I Sri Lanka Latest News

Next Post

සජබ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස! මන්ත්‍රිනී කිරිඇල්ල ප්‍රකාශයට පත්කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.