අද වන විට ලංකාව හෘදය සාක්ෂියක් නැති ජනතාවක් ජීවත්වන රටක් බවට පත්වෙමින් තිබෙන බවත්, හැමතැනම නීති කඩවීම් සිදුවන බවත් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සදහන් කර සිටියේය.
ADVERTISEMENT
උන්වහන්සේ මේ බව සදහන් කළේ පයාගල පැවැති දේවස්ථානයක ආගමික උථ්සවයකට එක්වෙමිනි.