හදිසි මිලදී ගැනීම් යටතේ කිසිවකුත් නොදන්නා හියුමන් ඉමියුනොගොබ්ලින් නැමැති ඖෂධය රටට ගෙනැවිත් ඇති බව විශේෂඥ වෛද්‍ය වින්‍යා අරියරත්න මහතා පැවසීය.Sri Lanka Latest News
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පේවා දුන්නේ අදාළ සමාගමම එම ඖෂධය නිෂ්පාදනය නොකරන බව ප්‍රකාශ කොට ඇති බවය.










